ලොව භයානකම පුද්ගලයා

 


`black ninja` නොහොත් `ගිගා උගුරු`

අද මම ඔයාලට කියන්න යන කෙනා එක්ක වලියක් දාගත්තොත් පණ පිටින්නම් බේරෙන්න බෑ...

ගිගා උගුරු කුඩා කාළයේ සිටම,ඒ කියන්නේ අවුරුදු 4 ඉදන්ම කිසිම විවේකයක් නැතුව ව්යායාම කරපු කෙනෙක්.නිකන් හිතන්න අපි ගැන,අපි අවුරුදු 4දි මොනවද කළේ?(පහළින් කමෙන්ට් කරන් යන්න).

ගිගා උගුරු දක්ෂ,ශක්තිමත් කෙනෙක්.ඒ වගේම ටයිකොන්ඩෝ,බොක්සිං ප්රුගුණ කරපු කෙනෙක්.මෙයා මුලින්ම ටයිකොන්ඩෝ ඉගෙන ගත්තා.ඒකෙන් නැවතුනේ නැහැ,අවුරුදු 10දී බොක්සිං ඉගෙන ගත්තා.ඒකෙන් නැවතුණෙත් නැහැ,භයානකම තායි බොක්සිං ඉගෙන ගත්තා.ඒ අතරතුර කරාටි,මාර්ෂල් ආර්ට් වගේ සටන් කලාවනුත් ප්රගුණ කළා.අවසානයේදී මොහුගේ කැපවීම,අධිෂ්ඨානය,ආශාව,උනන්දුව මත සැබෑම නින්ජා කෙනෙක් කෙනෙක් උනා.

මම ඔයාලට කියන්නෙ නින්ජා කෙනෙක් වෙන්න කියලා නෙමේ,තමන්ගේ හිතේ තියෙන අධිෂ්ඨානය,විශ්වාසය `මත` වැඩ කරන්න කියලයි.

Have a Nice Day!

Next Post Previous Post
No Comment
Add Comment
comment url